JAN
07
බැදුම්කර වංචාවේ නවදෙනෙකුට චෝදනා පත්‍ර හදා අවසන්- හතක් පාර්ලිමේන්තුවේ

බැදුම් කර වංචාවේ නව දෙනෙකුට චෝදනා පත්‍ර හදා අවසන් .හතක් පාර්ලිමේන්තුවේ ඉන්න අය. නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා'' යැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා .
රාජ්‍ය අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමිනි.
726 Views
Comments