සරණට බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

සරණට බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම්

සරණට බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම්

මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු  සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03ක සිරදඬුවමකට  නියම කළා.

 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදි  වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතාවක්  සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

views

1163 Views

Comments

arrow-up