UPDATE: සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

UPDATE: සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරේ

UPDATE: සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළා.

 

කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැරිණා.

 

මහජන මුදල් අවභාවිතා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් නියම කෙරුණා.

 

රුපියල් ලක්ෂ 300,000 ක  ශරීර ඇපයක් මත සරණ ගුණවර්ධන මහතාට මහාධිකරණය ඇප ලබාදී තිබෙනවා.

views

773 Views

Comments

arrow-up