මහර තවත් රැඳවියන් 4කගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

මහර තවත් රැඳවියන් 4කගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග

මහර තවත් රැඳවියන් 4කගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය තවත් රැඳවියන් හතර දෙනකුගේ සිරුරු ආදාහනය කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කර ඇත්තේ.

 

 

views

585 Views

Comments

arrow-up