කොරෝනා ආසාදිතයන් ගණන 1,800 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

කොරෝනා ආසාදිතයන් ගණන 1,800 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් ගණන 1,800 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 3ක්.

 

views

597 Views

Comments

arrow-up