APR
08
කොරෝනා 7 වන මරණය මැණික් ව්‍යාපාරිකයායි

කොරෝනා වෙෙරසය හේතුවෙන් මරණයට පත් වූ හත්වන වන තැනැත්තා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි මැණික් ව්‍යාපාරිකයා බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කළා.
කොරෝනා වෛරසය වැළදීමෙන් ඔහු අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස මියගොස් තිබෙනවා.
Pic : File Image
796 Views
Comments