NOV
10
සෙල්ලකතරගම වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට

කතරගම පොලිස් වසමේ තනමල්විල පාර බෝගහ හන්දිය සෙල්ල කතරගම ප්‍රදේශයේ දී අද (10) පස්වරු 4.45ට පමණ පුද්ගලයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන වෙඩි තැබීමක්ද සිදුව තිබේ .
සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා කතරගම රෝහලට ප්‍රතිකාර ලබමින් සිටි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අනාවරණය වී ඇති නමුත් තවමත් අත්අඩංගුවට ගෙන නැත.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
690 Views
Comments