2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි..
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි..

2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි..

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දීමට ක‍්‍රීඩකයන් සම්බන්ධ නැති නම් කලබල වීමට අවශ්‍ය නැතැයි ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

 

ට්විටර් පණිවිඩ සහ ප්‍රකාශ හරහා ඒවාට පිළිතුරු දෙන්න යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බවද ඔහු පැවසීය.

 

තමන් වැරදි කර නැත්නම් තොප්පිය දා ගැනීමේ උවමනාවක් නැතැයි ද ඔහු සඳහන් කෙළේය.

 

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට තොරතුරු ඇති නම් ඔහුට එම ප්‍රකාශය කිරීමේ අයිතියක් ඇතැයි ද ඔහු කීය.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

views

738 Views

Comments

arrow-up