APR
11
බලංගොඩ ගින්නකින් පියා සහ දියණිය මියයයි

බලංගොඩ, ගල්ගොඩ හංදිය ප්‍රදේශයේ වෙළඳසැලක හටගත්ගිනනක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ එකම පවුලේ පියකු සහ දියණියක බවයි වාර්තාවන්නේ.
ඔවුන් එම ගිනිගත් වෙළඳසැලේ කොටසක පදිංචිව සිට තිබෙනවා.
අද (11) අලුයම සිදුවූ මෙම ගින්නට හේතුව මෙතෙක් අණාවරණ වී නැහැ.
එම පවුලේ මව සහ පුත්‍රයා ගින්නෙන් දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.
717 Views
Comments