මියගිය පස්වන පුද්ගලයාට වෙනත් අසනීප නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

මියගිය පස්වන පුද්ගලයාට වෙනත් අසනීප නෑ

මියගිය පස්වන පුද්ගලයාට වෙනත් අසනීප නෑ

කොවිඩ්-19 ආසදනය වීමෙන් මියගිය පස්වන පුද්ගලයාට වෙනත් අසනීප තත්වයන් නොතිබුන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ ‌වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

 

මීට පෙර මියගිය පුද්ගලයින් සිව් දෙනාටම වෙනත් විවිධ රෝගාබාධ තිබුන බවත් ඒ මහතා පවසන ලදී.

 

වෛරසය ආසාදනය වීමෙන් පසුව නිව්මෝනියා තත්වයට පැමිණීම හේතුවෙන් මේ පුද්ගලයා මියගිය බව තවදුරටත් සඳහන් කළේය.

 

ඒ අනුව මෙම වෛරසය ඉතා දරුණු ලෙස පෙනහළු වලට ක්‍රියා කරන බව පෙනී යන බව ඒ මහතා පැවසුවේය.

 

23 වැනිදා වැලිකන්ද මූලික රෝහලට ඇතුලත් කල 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි මෙම පුද්ගලයා පසුගිය 26වැනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

views

886 Views

Comments

arrow-up