අප්‍රේල් 01 සිට දිවයිනේ සියලු විහාරස්ථානවල විශේෂ ආශිර්වාද පූජා

අප්‍රේල් 01 වැනිදා සිට 07 වැනිදා දක්වා දිනපතා රාත්‍රී 7.00ට දිවයිනේ සියලු විහාරස්ථානවල, ඝංඨා නාද කර ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කර, රතන සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කරන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඉල්ලයි.
ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල ගරුතර මහා සංඝරත්නය අප්‍රේල මස01 වැනිදා සිට අප්‍රේල් මස 07 වැනිදා දක්වා දින 07ක කාලයක් දිනපතා රාත්‍රී 07.00 සිට රාත්‍රී 08.00 දක්වා ජනතාවට ආශිර්වාදය පිණිස යොමුවන ලෙස රජයද ඉල්ලීමක් කර තිබෙනවා.
684 Views
Comments