ලූණු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

ලූණු මිල පහළට

ලූණු මිල පහළට

ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

 

ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බව කියන ආනයනකරුවෝ ලූණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කියති.

 

ඉන්දියාවෙන් ලූණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ලූණු මිල පහත වැටීමට හේතුව බවත් ඉදිරියේදී තව දුරටත් ලූණු මිල අඩුවනු ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ කියති. 

views

1065 Views

Comments

arrow-up