GMOA සභාපති ධුරය යළිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

GMOA සභාපති ධුරය යළිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට

GMOA සභාපති ධුරය යළිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස එම සංගමයේ හිටපු සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා යළි තේරී පත් වී ඇත.

 

අද දින පැවති එම සංගමයේ මහා සභා රැස්වීමේදී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා GMOA හි සභාපතිවරයා ලෙස නැවත තේරී පත්වී තිබේ.

 

views

667 Views

Comments

arrow-up