MAR
04
ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (04) රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් සිදු නොවෙයි.
819 Views
Comments