රන්ජන්ට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

රන්ජන්ට ඇප

රන්ජන්ට ඇප

අධිකරණය බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

views

621 Views

Comments

arrow-up