FEB
26
ගුරු - විදුහල්පති උද්ඝෝෂණයෙන් ඉසුරුපාය උණුසුම් වෙයි

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සියල්ලම පාහේ අද (26) වැඩවර්ජනයක නිරත වන වූ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් නිරත විය.
BC පෙරේරා කොමිසමේ අසාධාරණය නිවැරදි කර ගුරු හා විදුහල්පති වැටුප් වැඩි කරන ලෙස විරෝධතාකරුවන් ආණ්ඩුවට අවධාරණය කරන ලදී.
අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන්කිරීම, කප්පාදු කළ විශ්‍රාම වැටුප් නැවත ලබා දීමද ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.
717 Views
Comments