DEC
31
රාජිතට ගැලවීමක් නෑ - ගජයා රූමි මොහොමඩ් රහස් පොලීසියට බාර වෙයි

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොසඩ් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී තිබෙනවා.
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගී වූ පුද්ගලයන්ට මුදල් ගෙවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
එමෙන්ම ඔහු හිටපු ඇමැති රාජිත සේනාරත්න අතිශය සමීප හිතවතෙකි.
ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වූ අවස්ථාවේ ඔහු මෙසේ අධිකරණයට භාර වී තිබෙන බවයි වාර්තා වන්නේ.
1096 Views
Comments