පාඨලීට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

පාඨලීට ඇප

පාඨලීට ඇප

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය හමුවට යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී පාඨලී චම්පික රණවක මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එහිදී අධිකරණය නියෝග කළේ, ඔහුට සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ය.

views

640 Views

Comments

arrow-up