රාජිත අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි - CID ක‍්‍රියාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

රාජිත අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි - CID ක‍්‍රියාත්මකයි

රාජිත අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි - CID ක‍්‍රියාත්මකයි

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දැනුම්දී තිබෙනවා.

 

ජනාධිපතිවරණයට පෙර පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙනුයි ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගන්නැයි දැනුම්දී ඇත්තේ.

 

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා.

 

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස සේනාරත්න මහතා අධිකරණයෙන් කර තිබූ පෙර ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන 30 වැනිදායි.

views

659 Views

Comments

arrow-up