ලංකා ගුරු සේවා සංගමය ඉසුරුපාය ඉදිරිපිට විරුද්ධතාවක

ලංකා ගුරු සේවා සංගමය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
5 ශ්‍රේණිය ෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සහ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදුන් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව කියමින් ඔවුන් විරෝධතාය පවත්වමින් සිටියි.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ අදාළ වාර්තාවේ අන්තර්ගත කරුණු එකඟ වූ පරිදි නොව ඒකපාර්ශ්වීය තීරණය මත සකස් කර ඇති බවයි.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය තීන්දුවක් ලබා නොදුනහොත් තවදුරටත් විරෝධතාවය පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළා.
740 Views
Comments