MAY
12
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ට වුණ දේ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඊයේ වැඩ භාර ගත්තා.
එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරිය වන භද්‍රානි ජයවර්ධන මහත්මිය අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
884 Views
Comments