රියදුරු බලපත් සඳහා වෛද්‍ය වාර්තා ගන්න නව කාර්යාල තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

රියදුරු බලපත් සඳහා වෛද්‍ය වාර්තා ගන්න නව කාර්යාල තුනක්

රියදුරු බලපත් සඳහා වෛද්‍ය වාර්තා ගන්න නව කාර්යාල තුනක්

රියදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ලබාගන්නා මහජනතාවගේ පහසුව වෙනුවෙන් මීගමුව, දඹුල්ල හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල තුනක් පිහිටුවීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබෙනවා.


 
වෛද්‍ය වාර්තා ලබාගැනීමේදී දැනට පවතින තදබදය වැළැක්වීම සඳහා සුදුසු විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබා දුන් උපදෙස් අනුව මෙම ප්‍රාදේශීය කාර්යාල පිහිටුවනු ඇත.

views

841 Views

Comments

arrow-up