උතුරේ ආණ්ඩුකාර ලෙස චාර්ල්ස් දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

උතුරේ ආණ්ඩුකාර ලෙස චාර්ල්ස් දිවුරුම් දෙයි

උතුරේ ආණ්ඩුකාර ලෙස චාර්ල්ස් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා.

 

පී.එස්.එම්. චාල්ස් මහත්මිය  ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද දීර්ඝ කාලයක් සේවය කළා.

views

647 Views

Comments

arrow-up