DEC
30
CIDය රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනියි

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඔහුගෙන් පැය තුනක පමණ ප්‍රකාශයක් අද පෙරවරුවේ සටහන් කර ගෙන ඇති බව වාර්තා වනවා.
661 Views
Comments