හෙට(17) රජයේ වැඩ දිනයක් !
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

හෙට(17) රජයේ වැඩ දිනයක් !

හෙට(17) රජයේ වැඩ දිනයක් !

කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ප්‍රකාශිත නිවාඩු කාලය දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටියාරච්චි මහතා පවසයි.

 


කොරෝනා වයිරස් තර්ජනය තිබුණද මූල්‍ය කටයුතු, එළඹෙන නව වසර සහ මැතිවරණ නාමයෝජනා ලබා දීම යන කරුණු ඒ අතර වේ.

 

 

views

629 Views

Comments

arrow-up