විපක්ෂ නායක කවුද ? එජාපය අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

විපක්ෂ නායක කවුද ? එජාපය අර්බුදයක

විපක්ෂ නායක කවුද ? එජාපය අර්බුදයක

 
විපක්ෂ නායක ධුරය ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි වාද විවාද ඇති වී තිබේ.

 


එම පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පත්කළ යුතු බවයි.

 


නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ පිරිස තවදුරටත් වන වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස කටයුතු කළ යුතු බව සඳහන් කරති.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එජාපය සිරිකොතේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී  කණ්ඩායමේ  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 


අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී  මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම  සහ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

 

views

743 Views

Comments

arrow-up