හූල්ට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (Video)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

හූල්ට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (Video)

හූල්ට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (Video)

මැතිවරණ කොමිසම් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා පොහොට්ටුවට ජන්දය නොදෙන්නැයි උතුරේදී කළ ප‍්‍රකාශයට එරෙහිව ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.

 

 

අද පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසිනි. . ඉන් අනතුරුව ඒ මහතා මාධ්‍යට අදහස් පළකළේය.

 

 

 

views

671 Views

Comments

arrow-up