මව්බිම පුවත බොරුවක් : තොප්පිය හරිනම් දාගන්න – රත්නජීවන් හූල්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

මව්බිම පුවත බොරුවක් : තොප්පිය හරිනම් දාගන්න – රත්නජීවන් හූල්

මව්බිම පුවත බොරුවක් : තොප්පිය හරිනම් දාගන්න – රත්නජීවන් හූල්

අද (06) මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් වල “පොදුජන පෙරමුණට ජන්දය දෙන්න එපා” යනුවෙන් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව වාර්තා කර තිබිණි.

 

රත්නජීවන් හූල් මහතා පසුගියදා දෙමළ රූපවාහිනී නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබූ බවයි එම පුවත්පත් වාර්තා කර තිබුණේ.

මේ පිළිබඳව විමසීමකදී ඒ මහතා මෙසේ අදහස් දැක්වූවා

 

 
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සමඟ සිදුකල දුරකතන සංවාදය.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සමඟ newshub.lk වෙනුවෙන් ගිහාන් නිකලස් සිදුකල දුරකතන සංවාදය.

Posted by Newshub.lk on Saturday, June 6, 2020

 

views

816 Views

Comments

arrow-up