මේ වසරේ අපරාධ නඩු 16000 ක නඩු කටයුතු අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

මේ වසරේ අපරාධ නඩු 16000 ක නඩු කටයුතු අවසන්

මේ වසරේ අපරාධ නඩු 16000 ක නඩු කටයුතු අවසන්

නීතිපතිවරයා විසින් 2019 වසර තුළ අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා.

 


මේ අතර දිවයිනේ මහාධිකරණවලට අධිචෝදනා පත්‍ර 9851ක් මෙම වසර තුළ යොමු කර ඇති බවත් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු පැවරීම සඳහා පොලිස්ථානවලට නඩු 3568ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කලේ.

 

views

674 Views

Comments

arrow-up