18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක්

18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක්

විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා

 

 

 
🔺 අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක්...

🔺 අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක්... 📌 වැඩිදුර පුවත් නරඹන්න : https://youtu.be/HqHqmlqEsLI 📌 Read More: https://bit.ly/3nUeAbo #lka #News1st #SarathWeerasekara #PSG

Posted by Newsfirst.lk on Sunday, January 17, 2021

 

 

 

 

views

963 Views

Comments

arrow-up