JAN
11
හකීම්ගේ ආශ්‍රිත ආශ්‍රිතයෙක් වු ගයන්තගේ PCR ප්‍රතිඵලය

කෝවිඩ් ආසාදිත රවුෆ් හකීම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගැණුනි.
ඒ හේතුවෙන් ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුව තිබේ.
එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
625 Views
Comments