"තෙරුවන් සරණයි" මිස්ගේ තවත් වීඩියෝවක් එලියට - හිතලම කරන දෙයක්ද? (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

"තෙරුවන් සරණයි" මිස්ගේ තවත් වීඩියෝවක් එලියට - හිතලම කරන දෙයක්ද? (VIDEO)

"තෙරුවන් සරණයි" මිස්ගේ තවත් වීඩියෝවක් එලියට - හිතලම කරන දෙයක්ද? (VIDEO)

විවාහ ලියාපදිංචි අවස්ථාවේ දී සිදුවුණු හාස්‍ය ජනක අවස්ථාවක් හේතුවෙන් මුළු රටම හිනස්සවන්න පුළුවන් වුණ කපල් එකක්
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වෙලා තියෙනවා.

 

මේ සිද්ධිය මුල් කරගෙන ෆේස්බුක් පෝස්ට්, මීම් හදන්නත් දැන් කට්ටිය පෙලඹිලා.

 

ඉතින් මේ විවාහ ලියාපදිංචිය සිදු කරපු රෙජිස්ට්‍රාර් මිස්ගේම තවත් වීඩියෝවක් එලියට ඇවිල්ලා තියෙනවා.

 

ඒ වීඩියෝවේ නම් මිස් දෙපාරක් තුන්පාරක්ම කියනවා තෙරුවන් සරණයි කියලා හිතේ තියාගෙන අත්සන් කරන්න කියලා.
කලින් වෙච්ච සිදුවීම නිසා මිසුත් පාඩමක් ඉගෙනගෙන වගෙයි.

 

ඒ වීඩියෝ එක පහලින්.

 

 

views

260 Views

Comments

arrow-up