සීගිරි අප්සරාවන්ගේ පියවුරු අතගාමින් වයස කියන අපූරු ක්‍රමයක් සොයා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

සීගිරි අප්සරාවන්ගේ පියවුරු අතගාමින් වයස කියන අපූරු ක්‍රමයක් සොයා ගනී

සීගිරි අප්සරාවන්ගේ පියවුරු අතගාමින් වයස කියන අපූරු ක්‍රමයක් සොයා ගනී

සීගිරි චිත්‍ර වල සිටින ලලනාවන්ගේ වයස පිළිබඳව වෛද්‍යවරයෙකු විසින් හෙලිදරව්වක් සිදුකර තිබෙනවා.

 

2019 දී පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ලබා ගත් වෛද්‍යවරයෙකු මෙන්ම සංස්කෘතික පුරාවිද්‍යාව පිලිබඳව ඩිප්ලෝමාදාරියෙක්ද වන මෙත්මල් විසින් මෙය හෙලිදව්රවූ කර ඇති අතර ඔහු මේ වන විට ගම්පොල මූලික රෝහලේ සේවයේ යෙදී සිටිනවා.

 

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ පෞද්ගලික නාලිකාවක වැඩසටහනට සහභාගී වෙමින්.

 

එම වැඩසටහන පහතින්

 

 

views

256 Views

Comments

arrow-up