මේ රූපය නම් මෙහෙට නෙමෙයි ගැලපෙන්නෙ - මෙයානම් ඉන්න ඕනි ඉන්දියාවෙම තමයි (PHOTOS)

ඉන්දියාව කියන්නෙ අපිට විවිධ හේතූන් මත වැඩියෙන්ම බලපෑම් කරන රටක් කිව්වොත් නිවැරදියි. අසල්වැසියෝ වුණාම එහෙම වෙන්නත් එපැයි.
කොහොම නමුත් ඉන්දියාවෙන් අපිට වන සංස්කෘතික බලපෑම සරල දෙයක් නෙවෙයි. සංස්කෘතික සහ කලාත්මක බලපෑම...
අපේ පිරිස් හරි ලැදියි ඉන්දියානු විලාසිතා අත්හදා බලන්න. ඉන්දියානු විලාසිතාවන්ගෙන් සැරසෙන්න.
ඒක කොහොම වෙතත් අපේ තාරකාවන් කිහිපදෙනෙක් ඉන්නවා, ඔවුන්ගේ ඇතැම් හැඩගැන්වීම් මවන්නෙ ම ඉන්දියානු සිනමාව.
ඒ අතර විශේෂයි ජනප්රිය නිළි, ඉෂංකා අබේසේකර.
ඉන්දියානු විලාසිතා නොකළත් ඇයගේ පෙනුම මතක් කරලා දෙන්නෙම 'මලයාලම් සිනමාව'
ඒ බව මනාව වැටහේවි මේ ඡායාරූප ටික දැක්කාම....
362 Views
Comments