“මට හමුවුණු දෙවෙනි අම්මා” - ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහගේ උපන් දිනයදා නිල්මිණි තැබූ සටහන (PHOTOS)

ජ්‍යේශ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 97වෙනි උපන් දිනය අදට යෙදී තිබෙනවා.
ඉතින් කලා ලොවේ බොහෝ දෙනෙක් ඇයට සුබ පැතුම් එක කර තිබෙනවා.
ඒ අතර හැමෝම ආදරය කරන නිල්මිණී තෙන්නකෝන් සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා.
මේ එම සටහනයි....
2384 Views
Comments