තව තවත් ලස්සන වෙන හැඩකාර, වැඩකාර දිනක්ෂිගේ අලුත්ම ෆොටෝ ෂූට් එක (PHOTOS)

ලස්සන වෙනවද කොහෙද ?
රුව දුටු ගමන්ම ඇය කවුරුද කියන්න අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැනේ.
හැමෝම ආදරය කරන දිනක්ෂි මේ දිනවල විසල් ආදරය සිනමාපටය නිසා හොඳටම කාර්‍ය බහුල වෙලාලු ඉන්නේ.
අතිශය රසික ප්‍රතිචාර ලැබෙන මේ සිනමාපටයේ කතාබහට ලක්වෙන චරිතයක් දිනක්ෂි විසින් රඟ දක්වනවා කියලයි ආරංචිය.
ඉතිං ඒ රසික ආදරයත් එක්ක දිනක්ෂි අද එයාගේ ෆේස්බුක් ගිනුමට හරි ලස්සන ඡායාරූප ටිකක් එකතු කරලා තිබුණා.
විසල් ආදරය සිනමාපටයේ මංගල දර්ශනය දිනයේදී ඇයව මේ ආකාරයේ සුන්දර ඡායාරූප කිහිපයකට හසු කරගෙන තිබුණේ Thilinda Priyasanka විසින්.
බලන්නකෝ ඇය මොන තරම් නම් සුන්දරද කියලා.
294 Views
Comments