සංගීත් - දිනිති විවාහය වෙනුවෙන් සිංගප්පූරු ගුවන් තොටුපළේදී කල ෆොටෝ ෂූට් එක (PHOTOS)

රංගන ශිල්පීන් දෙදෙනෙකු වන දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ යුග දිවියට පිවිස තිබේ.
ඔවුන්ගේ විවාහය වෙනුවෙන් විශේෂ ඡායාරූප එකතුවක් ලබාගෙන තිබුනේ සිංගප්පූරුවේ ජුවල් චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත 2 හි ඉදිකර ඇති ලොව විශාලතම සහ උසම ගෘහස්ථ දිය ඇල්ල ආශ්‍රිතවය.
Rain Vortex නමැති එය මීටර් 40 (අඩි 130) උසකින් යුක්ත වේ. ජලය මිනිත්තුවකට ලීටර් 37,850 ක් වටකුරු සිදුරක් හරහා පහළම මාලයේ තටාකයකට ප්‍රතිචක්‍රීකරණ කරන අතර වැසි ජලය වහලය වෙත පොම්ප කරනු ලැබේ.
3424 Views
Comments