සුරූපි නිළි කවිහාරි යුගදිවියට?? - මනාලියක් වුණු එයාගේ හැඩ බලන්නකෝ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

සුරූපි නිළි කවිහාරි යුගදිවියට?? - මනාලියක් වුණු එයාගේ හැඩ බලන්නකෝ (PHOTOS)

සුරූපි නිළි කවිහාරි යුගදිවියට?? - මනාලියක් වුණු එයාගේ හැඩ බලන්නකෝ (PHOTOS)

ඉතාම කෙටි කාලයක් ඇතුළත දහස් ගණනකගේ හදවත් සොරාගැනීමට සමත් වූ රුවැත්තියකි, කවිහාරි හපුතන්ත්‍රී..

 

රූප පෙට්ටියෙන් අපේ ආලින්දයට ගොඩවෙන ඇය, මේ වන විට ජනප්‍රියම නිළියන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න තාරකාවක් කිව්වොත් හරි.

 

කවිහාරිට තියෙනවා හරි අපූරු රූපයක්. ආකර්ෂණීය රූපයක්.

 

ඒ නිසාම කවිහාරිව ක්‍රෂ් එක කරගත්තු පිරිමි ළමයි නම් සෑහෙන්න.

 

ඔන්න ඉතින් එහෙම ඔබේ ආදරය දිනූ ඈ සුන්දර මනාලියක් වෙලා.

 

 

මේක හරිම ලස්සන ඡායාරූප එකතුවක්.

 

ඈ එක්ක ඡායාරූප සඳහා පෙනී සිටින ඔහු ජනප්‍රිය නිරූපණ ශිල්පි හෂාන් රත්නායක.

 

 

 

 

 

 

 

views

4990 Views

Comments

arrow-up