නෙහාරා - මේනක පොඩ්ඩො දෙන්නත් එක්ක ඇමෙරිකාවේ ගෙවන ජීවිතේ - බලන්නකො එයාලගෙ සතුට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

නෙහාරා - මේනක පොඩ්ඩො දෙන්නත් එක්ක ඇමෙරිකාවේ ගෙවන ජීවිතේ - බලන්නකො එයාලගෙ සතුට (PHOTOS)

නෙහාරා - මේනක පොඩ්ඩො දෙන්නත් එක්ක ඇමෙරිකාවේ ගෙවන ජීවිතේ - බලන්නකො එයාලගෙ සතුට (PHOTOS)

විදෙස්ගතව හිටියත් අපිට හරි සමීප තරු පවුලක් තමයි මේනක - නෙහාරා කැදැල්ල.

 

ඊට ලොකුම හේතුව ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය.

 

මේ දෙන්නම සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිත දෙකක්.

 

ඒ දෙන්නා විතරක් නෙවෙයි, එයාලගෙ මුළු ලෝකෙම වුණු මේලි - නෝරි දෙන්නත් හැමෝම අතරෙ ජනප්‍රියයි.

 

 

ලංකාවේ හිටපු කාලෙ වගේම අමෙරිකාවෙ ගෙවන ජීවිතේ සොඳුරු තැන් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාගන්න මේ ආදරණීය තරු පවුල අමතක කරන්නේ නෑ.

 

මේ ඡායාරූප එකතුවත් ඒ විදියට එක්කාසු කළ ඡායාරූප එකතුවක්...

 

 

views

585 Views

Comments

arrow-up