නිළි ලෝචනා ලංකාව අතහැර ඉන්දීය සිනමාවට ?? - ආකර්ෂණීය ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

නිළි ලෝචනා ලංකාව අතහැර ඉන්දීය සිනමාවට ?? - ආකර්ෂණීය ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

නිළි ලෝචනා ලංකාව අතහැර ඉන්දීය සිනමාවට ?? - ආකර්ෂණීය ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

කටකාර ,දඟකාර ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි ඊයේ (15) සිය උපන්දිනය සැමරුවා.

 

උපන්දිනය වෙනුවෙන් ඈ අපූරු ඡායාරූප එකතුවකට පෙනී ඉඳලා.

 

ඒ ඡායාරූප එකතුව හරියට මලයාලම්, හින්දි සිනමා පටයක රූප රාමු ටිකක් වගේ.

 

මේ බලන්නකො..

 

 

ලෝචිව මේ විදියට කැමරා කාචයේ සිත්තම් කර තිබුණේ කවුරුත් දන්න හඳුනන, රැෆෙලා විසින්.

 

ඇගේ ඇහැ ගැන අටුවා ටීකා අවශ්‍ය ම නෑනෙ නේද.

 

අන්න ඒ නිසාමයි අපි කිව්වෙ ලෝචි හරියට මලයාලම්, හින්දි සිනමා පටයක චරිතයක් වගේ කියලා...

 

 

 

views

3347 Views

Comments

arrow-up