JUL
20
අද ඩොලරයේ වටිනාකම

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 330.29ක් දක්වා ඉහළ ගොස් තිබේ.
349 Views
Comments