JUL
15
කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ (14) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසට ය.
ඒ අනුව ඊයේ දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගොස් ඇති අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7ක් වශයෙනි.
414 Views
Comments