මහ බැංකුව පොලී අනුපාතික පහත දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

මහ බැංකුව පොලී අනුපාතික පහත දමයි

මහ බැංකුව පොලී අනුපාතික පහත දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ‍ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12ක් දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

views

481 Views

Comments

arrow-up