ෆිච් රේටින්ග්ස් ආයතනය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

ෆිච් රේටින්ග්ස් ආයතනය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන දේ

ෆිච් රේටින්ග්ස් ආයතනය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන දේ

දේශීය ණය ප්‍රතිවව්‍යුහගතකරණයට ශ්‍රී ලංකා රජය ගත් පියවර මගින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතතා මග හැරෙන බව ජාත්‍යන්තර සිව් රේටින්ග්ස් ආයතනය පවසනවා.

 

 

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙරට බැංකු පද්ධතියේ ඇතිවීමට ගිය අවිනිශ්චිතාවය වැලැක්වීමට රජය තැබු වෑදගත් පියවරක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා

views

400 Views

Comments

arrow-up