අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.89 දක්වාත්, විකුණුම් මිල රුපියල් 313.66 දක්වාත් පහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.98ක් ලෙසත් සටහන් විය.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 297.80 - රු. 315.41
සම්පත් බැංකුව - රු. 298.00 - රු. 313.00
කොමර්ෂල් බැංකුව - රු. 297.68 - රු. 315.00
හැටන් නැෂනල් බැංකුව - රු. 298.00 - රු. 313.00
සෙලාන් බැංකුව - රු. 300.50 - රු. 315.50
ලංකා බැංකුව - රු.300.00 - රු. 314.42
397 Views
Comments