ඩොලරයේ මිල පහළ බසී

ශ්රී ලංකා මහ බැංකු විසින් ප්රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික දත්ත වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.38 ක් සහ විකුණුම් මිල රු. 320.03 ක් ලෙසින් වාර්තා වේ.
බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
සම්පත් බැංකුව - රු. 306.00 - රු. 321.00
මහජන බැංකුව - රු. 305.62 - රු. 319.37
ලංකා බැංකුව - රු.305.00 - රු. 319.00
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.305.00 - රු. 321.00
සෙලාන් බැංකුව - රු. 307.50 - රු. 319.50
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 307.00 - රු. 320.00
අමානා බැංකුව - රු. 309.50 - රු.316.50
එන්.ඩී.බී. (NDB) - රු. 309.00 - රු. 319.00
349 Views
Comments