නෙස්ලේ ලංකා සමාගම කොටස් වෙළෙඳපොළට සමු දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

නෙස්ලේ ලංකා සමාගම කොටස් වෙළෙඳපොළට සමු දෙයි

නෙස්ලේ ලංකා සමාගම කොටස් වෙළෙඳපොළට සමු දෙයි

නෙස්ලේ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳපොලෙන් ඉවත්වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

 

ඉකුත් 03 වන දා කොළඹ කොටස් වෙළළෙඳපොළ වෙත ලිපියක් යොමු කරමින් සමාගමේ නීති ලේකම්වරයා මේ බව දැනුම් දී තිබේ.

 

එම සමාගමේ මෙරට කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ, ඒ අනුව ඉදිරියේදී එම සමාගම පුද්ගලික සමාගමක් ලෙස මෙරට තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

views

366 Views

Comments

arrow-up