MAY
07
මැයි 10 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

එළඹෙන 10 වැනි දා රුපියල් මිලියන 140,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කර සිටී.
එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 80,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 30,000 ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙන බව මහබැංකුව නිවේදනය කර සිටී.
293 Views
Comments