IMF ණය මුදලේ පළමු වාරිකය සති දෙකක් ඇතුළත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

IMF ණය මුදලේ පළමු වාරිකය සති දෙකක් ඇතුළත

IMF ණය මුදලේ පළමු වාරිකය සති දෙකක් ඇතුළත

රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීම සුවිශේෂී වන අතර, එහි පළමු වාරිකය ඉදිරි සති දෙක තුළ මෙරටට ලබා ගත හැකිවනු ඇතැයි මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ කොළඹ දී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

views

359 Views

Comments

arrow-up