MAR
01
2023 මාර්තු 01 අද රන් මිල තවත් පහළට

අද (01) දින රත්‍රං මිල තරමක පහළ යෑමක් සිදුව තිබෙන බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
ඊයේ (28) දිනට සාපේක්ෂව අද දිනයේත් රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසයි.
රන් අවුන්සය - රු. 656,688.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.23,170.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 185,350.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,240.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.169,950.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,280.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 162,200.00
391 Views
Comments